Kawakami spreader Machine Blade Not working
Kawakami spreader Machine Blade Not working.
අදනම් පට්ට වැඩ වැඩි දවසක්. වැඩ ඔක්කොම පිළිවලට ඉවරයක් කරගෙන කන්න එනකොටම අලුතින් ගෙනාපු Spreader Machine (Kawakami spreader NK-370) එක කෙල උන කියාලා call එකක් අවේ නැතැ. කන එක පැත්තකින් තියලා අපහු ගියා cutting එකට.
"මොකක්ද බන් මේ මගුල් වැඩක් නැනේ ගෙනාපු ගමන් කැඩෙනවා" ඕන්න පටන් ගත්තා Machine එකේ operatorගේ අදෝනාව. පොඩ්ඩක් හිටපන් මේක මොකක්ද වෙලා තියෙන්නේ බලනකන් කියලා වැඩෙට අත ගහන්න ගත්තා.
ඉතින් බලපුවම cutter head එක ගහින් clamp එකේ වැදිලා හිරවෙලා. හරිම ශෝක් පොඩි එකාගේ වැඩ කියලා හිතාගෙන cutter head එක home position එකට අරන්. cutter එක නිකන් යවන්න try කරා.cutter head එක run උනාට cutter motor එක වැඩ නැ. blade එක sharp කරන button එක ඔබල බැලුවා cutter motor එක වැඩද කියලා එත් නැ..
ඉතින් තේරුණා cutter motor එකේ protection එකට machine එක Motor overload වෙලා තියෙන්නේ කියලා. ඇරියා machine එකේ control panel box එක overload reset කරා.cutter motor එක වැඩද බැලුවා.බබා වගේ වැඩ.වැහුවා control box එක.layer ටිකක් දානකන් machine එක අවුලක් නැද්ද බැලුවා.කිසි case එකක් නැ සුපිරියට වැඩ. operator ගෙන් ok එක ගත්තා මම ආවා.
![]() |
control panel |
Comments
Post a Comment