CNC bottom switch is not detected.
CNC bottom switch is not detected. Lectra CNC Machine ඉතින් අද කතා කරන්න යන්නේ ටික දවසකට කලින් ආපු ප්‍රශ්ණයක් ගැන. cutting එකේ ඉනකොට call එකක් ආවා. "මල්ලි 3 නේ CNC එකේ ප්‍රශ්නයක්ලු පොඩ්ඩක් බලනවද?. හරි අයියා මම බලන්ම්" කියලා phone එක තිබ්බා. 3 CNC එක ළ්ගට යද්දී "ටග්ගලා වරෙන් බන් මේක මොකක්ද වැටිලා කැපෙන් නැතුව යනවා"වැඩේ බලපුවම ඇත්තනේ සීන් එක. "Blade: when using the tool, the bottom switch is not detected" මේක හදන එකනම් නම් easy case එකක්. ඉතින් CNC එකේ Blade එක සම්බන්ඳ ප්‍රශ්ණයක් තමා මේඇවිත් තියෙන්නේ. CNC එකේ head එක layer එකෙන් පැත්තකට කරලා head එකේ cover ඇරලා blade එක උඩට පහලට move කරලා බැලුවා. blade එක උඩට,පහලට යනකොට senser වලින් blade position එක පෙන්නනවද කියලා.blade එකේ down position එක detect වෙන්නැ. බැලින් නම් senser එක පොඩි බුරලක් නිසා senser එක තියෙන්න ඕනේ තැන නෙවේ senser තියෙන්නේ. ඉතින එක හදලා අයෙ බැලුවා blade එක උඩට,පහලට යනකොට senser වලින් blade position එක පෙන්නනවද කියලා.බඩු සුපිරියට වැඩ. ඉතින් head cover එක වහලා layer එක කපන් යන...